අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    චීනයේ “ටියැන්ජින්” නගරය පිළිබඳ ප්‍රදර්ශනයක්

    සැප්තැම්බර් 24, 2014

    චීනයේ “ටියැන්ජින්” නගරය ලෝක උරුම නගරයක් වන අතර, එම නගරයේ සංස්කෘතික හා උරුමය පිළිබඳ ප්‍රදර්ශනයක් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා අගමැති දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 


    මෙම ප්‍රදර්ශනය Memory Tianjin නමින් නම් කර තිබුණු අතර, මෙම අවස්ථාව සඳහා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.


    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya