අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සී.ඩබ්.ඩබ්. කන්නන්ගර ගුණ සමරු උළෙලක් මිනුවන්ගොඩදී

    සැප්තැම්බර් 23, 2014

    නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස විරුදාවලිය ලත් හිටපු අධ්‍යාපන අමාත්‍ය සී.ඩබ්.ඩබ්. කන්නන්ගර මැතිතුමාගේ 45 වෙනි ගුණ සමරු උළෙල අද (23) මිනුවන්ගොඩ නාලන්දා මධ්‍ය මහා විද්‍යාලයේදී පැවැත්වේ.


    විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමය මේ ගුණ සමරු උත්සවය මෙහෙයවයි. මෙහි ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අංශයේ මහාචාර්ය පරාක්‍රම කරුණාරත්න මහතා විසිනි.

    මේ අවස්ථාවට බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් රණතුංග යන මහත්වරුන් සහභාගි වීමට නියමිතය.

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya