අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සාහිත්‍ය කලා ප්‍රසාදිනී සමාප්ති උළෙල ජනපති ආර්යාවගේ ප්‍රධානත්වයෙන්

    සැප්තැම්බර් 15, 2014

    සාහිත්‍ය කලා ප්‍රසාදිනී ජාතික මහෝත්සවයේ සමාප්ති උළෙල ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මැතිණියගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මහනුවරදී පැවැත්විණි.


    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය මඟින් සංවිධානය කරන ජාතික කලා ප්‍රසාදනී මහෝත්සවය මෙවර මහනුවරදී පැවැත්විණි. එහිදී කලා සාහිත්‍ය හා සංස්කෘතික ක්ෂේත්‍ර සඳහා සිදු කළ සේවය වෙනුවෙන් කලාකරුවන් පස්දෙනෙකුට දේශ නේතෘ සම්මානය ප්‍රදානය කෙරිණි.

     

    පුරා දින 05ක් පැවැති මෙම උත්සවයේ සමාප්ති උළෙලට පැමිණි ජනාධිපති ආර්යා ශීරන්ති රාජපක්ෂ මැතිනිය අතින් චරිතාංග නළුවෙකු වන සුමින්ද සිරිසේන මහතා වෙතත් දේශ නේතෘ සම්මානයක් පිරිනැමිණි.


    NDH/TA-dmu kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya