මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ අංකුරයක් අද රෝපණය කෙරේ

    ජූලි 06, 2014
    අනුරාධපුර ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ බෝධි අංකුරයක් රෝපණය කිරීම අද (06) පස්වරුවේදී කොළඹ, පුංචි බොරැල්ල, ශ්‍රී මංගලාරාම විහාරස්ථානයේදී  සිදු කෙරේ.
     
     
    එම විහාරයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත බැදිගමුවේ අභයතිස්ස නායක ස්වාමීන්වහන්සේගේ අනුශාසකත්වයෙන් මෙම පුණ්‍යෝත්සවය සිදු කෙරේ.
     
    ECB
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya