මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විල්සන් හෑගොඩ ගුණ සැමරේ

    සැප්තැම්බර් 13, 2017

    ශ්‍රී ලංකා ඡයාරූප ක්ෂේත්‍රයේ ප්‍රවීණයකු වන විශිෂ්ඨ ඡායාරූප කලවේදී ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලාසංගමයේ නිර්මාතෘ විල්සන් හෑගොඩ මහතාගේ 33 වන ගුණානුස්මරණ උත්සවය  සැප්තැම්බර් 16 දින පවැත්වෙයි.

    එහිදී සමරු දෙසුම ප්‍රවීණ පුවත්පත් කලාවේදී ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මහතා විසින් සිදු කිරීමට නියමිතය.

    සමරු උත්සවය කොළඹ, පුස්තකාල සේවා ශ්‍රවණාගාරයේ දී ප.ව.3.00ට පැවැත්වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya