මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බලංගොඩ කිතුනු දේවස්ථානවලට ආධාර

    ජූලි 05, 2017
    විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ ඉල්ලීම පරිදි සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතාගේ මූලිකත්වයෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ කිතුනු දේවස්ථානවල සංවර්ධන කටයුතු වෙනුවෙන් ආධාර මුදල් ප‍්‍රදානය කිරීම පසුගියදා සිදු විය.
     
    ඒ අනුව ඊයේ දිනයේ දී (04)  බලංගොඩ ශාන්ත අන්තෝනි දේවස්ථානයට රුපියල් ලක්ෂ 3 ක් සහ බලංගොඩ කිරිඳිගල ශාන්ත ජෝශප් දේවස්ථානයට රුපියල් ලක්ෂ 12 ක් එම දේවස්ථානයන්හි ප‍්‍රතිසංස්කරණ කටයුතු සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් ලබා දුන්නේය
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya