මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ ඒකාබද්ධතා තරුණ කඳවුරේ සුහද පාගමන අද නුවරඑළියේදී

    ජූනි 21, 2014
    සාමය සහ සහජීවනය මෙන්ම සමාජ ඒකාබද්ධතාව මඟින් ස්ථාපිත කිරීමට බලාපොරොත්තුවන සමාජ අවබෝධතාව යන්න තේමාකර ගනිමින් සිංහල දෙමළ සහ මුස්ලිම් තරුණ පිරිස්වල සහභාගිත්වයෙන් හෙට (22) දක්වා නුවරඑළියේ පැවැත්වෙන සමාජ ඒකාබද්ධතා තරුණ කඳවුරේ සුහද පාගමනක් අද (21) පෙරවරු 9.00ට නුවරඑළියේදී පැවැත්වේ.


    ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ සුහද පාගමන සඳහා ආගමික නායකයන්, විද්වතුන් සහ සිංහල, දෙමළ මුස්ලිම් දරු දැරියන් සහභාගීවීමට නියමිතය.


    NDH/SH_dmu_nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya