මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හක්මන ජයසුමනාරාමයේ මිහිඳු පෙරහර

    ජූනි 15, 2014

    හක්මන ජයසුමනාරාමයේ මිහිඳු පෙරහර ඊයේ (14) රාත්‍රී වීදි සංචාරය කෙරිණි.


    මේ පෙරහර පවත්වන ලද්දේ 77 වෙනි වරටයි. පෙරහර ආරම්භ කිරීමට පෙර ඇතා පිට කරඬුව තැන්පත් කිරීම සිදු කරන ලද්දේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා විසිනි.


    මේ අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේවර්ධන, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සේදර සෙනරත් යන මහත්වරු එක්ව සිටියහ.

     

    NDH/pix by Udesh Gunarathne-pmu

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya