මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනකලාවේ පාඨමාලා නිමවූ සිසුන් 37කට සහතික පත් ප්‍රදානය කෙරේ

    ජූනි 06, 2014

    බත්තරමුල්ල ජනකලා කේන්ද්‍රය මගින් 2012/2013 වසර සඳහා පවත්වනු ලබන නර්තන, සංගීතය, චිත්‍ර, පේෂ කර්ම පාඨමාලාවන්හි පුහුණුව ලැබූවන්  සඳහා සහතික පත් ප්‍රදානයක් පසුගියදා ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ජනකලා කේන්ද්‍ර රංග ශාලාවේදී පැවැත්වුණි.

     

    මෙහිදී සිසුන් 37දෙනෙකු අමාත්‍යවරයා අතින් සහතිකපත් ලබාගත් බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍යාංශය පවසයි. එහි ප්‍රධාන දේශනයක් සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය සමන් පනාපිටිය මහතා විසින් පවත්වන ලදී. මෙම අවස්ථාව සඳහා ශිල්ප සභාවේ සභාපති බුද්ධි කීර්තිසේන, අමාත්‍යාංශ අතිරේක ලේකම්වරුන් වන ඩී.එස්. සමරසිංහ, බර්නාඩ් වසන්ත මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ. 

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya