අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඒකාකාරී ජීවිතයෙන් මිදීමට කලාවෙන් විශාල මෙහෙවරක් ඉටු කළ හැකියි

    අප්‍රේල් 29, 2016

    සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය අධ්‍යාපන අමාත්‍යංශය හා ටවර් හෝල් පදනම එක්ව 24 වැනි වරටත් සංවිධානය කළ 2014 සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලියේ තිළිණ හා සම්මාන ප්‍රදානය ඊයේ (28) අධ්‍යාපන අමාත්‍ය අකිල් විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් ටවර්හෝල් රඟහල් පරිශ්‍රයේදී පැවැත්විණි.

    වර්තමානයේ තාක්ෂණය හා කාර්ය බහුලත්වය හේතුවෙන් බොහෝ දෙනා කලාවෙන් ඈත්වී ඇති බවත් මේ තත්වය තුළ සමාජයේ ඒකාකාරී බවක් නිර්මාණය වී ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

    ඒ මහතා ප්‍රකාශ කළේ නව තාක්ෂණය පසුපස දුවමින් බොහෝ දෙනෙකුගේ ඒකාකාරී ජීවිත ඉන් මුදා ගැනීම සඳහා කලාව විශාල මෙහෙවරක් ඉටු කරන බවයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya