අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික සරුංගල් සැණකෙළිය අද සහ හෙට

    ඔක්තෝබර් 10, 2015
    ජාතික සරුංගල් සැණකෙළිය අද (10) සහ හෙට (11) දිනවලදී ගාලු මුවදොර පිටියේ දී පැවැත්වීමට නියමිතය.
     
    ළමා හා විවෘත අංශ වශයෙන් තරග කාණ්ඩ දෙකක් යටතේ මෙහිදී තරග පැවැත්වේ.
     
    කයිට්ස් ශ්‍රී ලංකා සංගමය විසින් මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකාය හා ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සහයෝගයෙන් සංවිධානය කොට ඇති මෙම සැණකෙළිය සඳහා ලංකෙම් රොබියලැක් ආයතනය ප්‍රධාන අනුග්‍රාහකත්වය ලබා දෙයි.
     
    ක්‍රීඩාවක් ලෙස සරුංගල් යැවීම ලංකාවේ ප්‍රචලිත කිරීම සහ සමාජ සහජීවනය ඇති කිරීම සඳහා සරුංගලය යොදාගැනීමේ අරමුණින් ජාතික සරුංගල් සැණකෙළිය සංවිධානය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya