අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගායන ශිල්පී හරූන් ලන්ත්‍රා අභාවප්‍රාප්ත වේ

    අප්‍රේල් 21, 2015
    ප්‍රවීණ ගායන ශිල්පී හරූන් ලන්ත්‍රා මහතා අද (21) කැලණිය - පොල්හේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇත.
     
    මියයන විට හරූන් ලන්ත්‍රා මහතා 83 වන වියේ පසු විය. මොහු විසින් ගායනා කර ඇති සුළං කුරුල්ලෝ, මගේ නාමලී, ආනන්ද මේ රෑ වැනි ගීත ප්‍රේක්ෂකයින් අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් වුණි.
     
    දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ සිදුකිරීමට නියමිත අතර දහවල් කොළඹ කලාභවනට දේහය ගෙන ඒමට නියමිත ව තිබේ. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya