මැයි 16, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමා ගමේ ඉඳලා ඇවිත් රටේ ප්‍රශ්න විසඳීමට කටයුතු කළා

    ඔක්තෝබර් 29, 2014

    ජනාධිපතිතුමා පංච මහා බලවේගය දිහා බලලයි මෙවර අය-වැය සකස් කළේ යැයි ද එතුමා ගමේ ඉඳලා ඇවිත් රටේ ප්‍රශ්න විසඳීමට කටයුතු කළ බවත් මහජන කටයුතු හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.


    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ සිව්වෙනි දින විවාදයට එක්වෙමිනි.

    ගිරුවාපත්තුවෙන් ආ ජනාධිපතිතුමයි, නිකවැරටියෙන් ආ පී.බී. ජයසුන්දර මහත්තයයි, මොනරාගලින් ආ බටගොඩ මහත්තයයි එකතු වෙලා තමයි අය-වැය ප්‍රාතිහාර්ය පෑවේ. සූර්යයා ඉදිරියේ කනාමැදිරියා බැබලෙන්නේ නැහැ වගේ ජනාධිපතිතුමා ඉදිරියේ කවුරුත් බැබලෙන්නේ නැති බවත් ආසියාවේ සිංහයා මහින්ද රාජපක්ෂ මහතා බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya