Print this page

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි ජන්ම දින සැමරුම් උළෙලට ජනපති එක්වෙයි

මැයි 31, 2018
අපවත්වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ජන්ම දිනය සමරමින් අද (30) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේ සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා එක්විය.
 
කතානායක කරූ ජයසූරිය මහතා ඇතුළු මැති ඇමතිවරු ද සම්භාවනීය ආරාධිතයින් පිරිසක් ද මෙම සැමරුම් උළෙලට එක්ව සිටියහ.
 
 අපවත් වී වදාළ පූජ්‍ය මාදුළුවාවේ සෝභිත නායක හිමිපාණන් වහන්සේගේ ජන්ම දින සැමරුම් උළෙල අමතමින් ජනාධිපතිතුමා කළ කතාව
 
Link http://www.pmdnews.lk/si/if-ven-sobitha-thero-could-watch-these-happenings-as-a-god-he-is-certain-to-bless-me-president-maithripala-sirisena/