Print this page

රණවිරු ස්මාරකය අබියස පැවති 2017 ජාතික රණවිරු සැමරුම් උත්සවය

මැයි 19, 2017

රණවිරු ස්මාරකය අබියස පැවති 2017 ජාතික රණවිරු සැමරුම් උත්සවය අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අභිමානවත්ව පැවැත්විණි.

මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරුන්,ආණ්ඩුකාරවරුන්, මැති ඇමතිවරුන්, ජනාධිපති ලේකම්, ආරක්ෂක ලේකම් ඇතුළු රාජ්‍ය නිළධාරීන් සහ ති‍්‍රවිධ හමුදාපතිවරුන් ප‍්‍රමුඛ ආරක්ෂක අංශ ප‍්‍රධානිහු සහ රණවිරු පවුල්වල සාමාජිකයින් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

arana1

 

arana

aran33

 

ඡායාරූප- යමුනි රශ්මිකා පෙරේරා- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව