Print this page

අය-වැය ඉදිරිපත් කිරීමෙන් පසු Featured

ඔක්තෝබර් 24, 2014

2015 අය-වැය ලේඛනය මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා අද (24) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.


ඉන් අනතුරු ව පැවති තේ පැන් සංග්‍රහයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් සමඟ ද ජනාධිපතිතුමා සුහද කතා බහක නිරත විය.


NDH/PMU

 

03

 

06