All Section

  • මුල් පිටුව
  • පුවත්
    • ආර්ථික පුවත්
    • දිස්ත්‍රික් පුවත්
    • විශේෂාංග පුවත්
    • සංස්කෘතික සහ කලා
    • විදෙස් පුවත්
    • ක්‍රීඩා
  • කාලීන පුවත්
  • පාර්ලිමේන්තුව
  • කැබිනට් තීරණ
  • මාධ්‍ය නිවේදන
  • අමතන්න
    • ලේඛනාගාරය
    • බදවාගැනීම්
    • ටෙන්ඩර් දැන්වීම්
 The Official Government News Portal of Sri Lanka The Official Government News Portal of Sri Lanka
  • Englsih
  • தமிழ்
  • මුල් පිටුව
  • පුවත්
    • ආර්ථික පුවත්
    • දිස්ත්‍රික් පුවත්
    • විශේෂාංග පුවත්
    • සංස්කෘතික සහ කලා
    • විදෙස් පුවත්
    • ක්‍රීඩා
  • කාලීන පුවත්
  • පාර්ලිමේන්තුව
  • කැබිනට් තීරණ
  • මාධ්‍ය නිවේදන
  • අමතන්න
    • ලේඛනාගාරය
    • බදවාගැනීම්
    • ටෙන්ඩර් දැන්වීම්
Wed, Jun 10, 2026
ගුවන්යානා සඳහා තෙල් නිකුත් කිරීම ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයකට
Featured

ගුවන්යානා සඳහා තෙල් නිකුත් කිරීම ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයකට

  • SocialShare:
පුවත් 03 February 2025 Hits: 757

ජාත්‍යන්තරව පිළිගත් ඉහළම තත්වපාලන ක්‍රමවේද භාවිතා කරමින් ගුවන්යානා සදහා තෙල් නිකුත් කිරීමත් තෙල් ගබඩා ධාරිතාව ලීටර් මිලියන 13ක් පමණ දක්වා වැඩි කරන්නට කටයුතු කර ඇති බවත් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසයි.

ඉන්දීය අගමැති මෝදිට ජනපති අනුරගෙන් සුබ පැතුම්
Featured

ඉන්දීය අගමැති මෝදිට ජනපති අනුරගෙන් සුබ පැතුම්

  • SocialShare:
කාලීන පුවත් 10 June 2026 Hits: 32

ඉන්දීය ජනරජ ඉතිහාසයේ ඡන්දයෙන් තේරී පත්ව වැඩිම කාලයක් අග්‍රාමාත්‍ය ධුරයේ සේවය කළ නායකයා බවට පත්වූ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිය උණුසුම් සුබ පැතුම් එක් කර තිබේ.

වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයාට ජනාධිපති කාර්යාල  පරිශ්‍රයේදී උණුසුම් පිළිගැනීමක්
Featured

වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයාට ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී උණුසුම් පිළිගැනීමක්

  • SocialShare:
කාලීන පුවත් 08 May 2026 Hits: 84

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනාවකට අනුව මෙරට රාජ්‍ය සංචාරයක නිරත වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා පිළිගැනීමේ නිල උත්සවය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාල පරිශ්‍රයේදී අද (08) පෙරවරුවේ පැවැත්විණ.

"ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය" දියත් කෙරේ
Featured

"ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය" දියත් කෙරේ

  • SocialShare:
කාලීන පුවත් 06 April 2026 Hits: 262

අද සිට ක්‍රියාත්මක වන පරිදි, රුපියල් 5,000 දක්වා වූ සියලුම QR ගනුදෙනු සඳහා ව්‍යාපාරික ආයතන වෙතින් අය කරන සේවා ගාස්තුව සම්පූර්ණයෙන් ඉවතට

රට පුරා නිවාස 31,218 ඉදිකිරීමේ 2026 ජාතික නිවාස වැඩසටහන යාපනය, චාවකච්චේරියේදී  ඇරඹේ
Featured

රට පුරා නිවාස 31,218 ඉදිකිරීමේ 2026 ජාතික නිවාස වැඩසටහන යාපනය, චාවකච්චේරියේදී ඇරඹේ

  • SocialShare:
කාලීන පුවත් 16 January 2026 Hits: 428

යුද්ධයෙන් අවතැන්වූ උතුරු සහ නැගෙනහිර පවුල් නැවත පදිංචි කිරීම වෙනුවෙන් නිවාස 2500ක ඉදිකිරීම් ඇරඹේ

ජාතික තෛපොංගල් උත්සවය අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත් අන්දමින් සැමරේ
Featured

ජාතික තෛපොංගල් උත්සවය අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත් අන්දමින් සැමරේ

  • SocialShare:
කාලීන පුවත් 15 January 2026 Hits: 1215
අධ්‍යාපනය වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන්නේ පුළුල් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් - අගමැති
Featured

අධ්‍යාපනය වෙනුවෙන් රජය ක්‍රියාත්මක කරන්නේ පුළුල් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් - අගමැති

  • SocialShare:
කාලීන පුවත් 04 January 2026 Hits: 995

රජය ක්‍රියාත්මක කරන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පුළුල් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණයක් බවත් කාලයක් පුරා අධ්‍යාපන ක්‍රමයේ තිබූ අඩුපාඩු අධ්‍යයනය කරමින් ඒවාට විසඳුම් වෙනුවෙන් මෙම ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දීමට කටයුතු කර ඇති බවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය , අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

නව තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් ජනපතිට  අක්තපත්‍ර භාර දෙති
Featured

නව තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් ජනපතිට අක්තපත්‍ර භාර දෙති

  • SocialShare:
කාලීන පුවත් 13 November 2025 Hits: 491

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු තිදෙනෙක් සහ මහකොමසාරිස්වරු දෙදෙනෙක් අද (13) පෙරවරුවේ ජනාධිපති  කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සිය අක්තපත්‍ර භාර දුන්හ.

2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට දිවයිනෙන් පිටත්ව ගිය  අගමැතිනිය චීනයේ  බීජිං වෙත ළඟාවෙයි
Featured

2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට දිවයිනෙන් පිටත්ව ගිය  අගමැතිනිය චීනයේ  බීජිං වෙත ළඟාවෙයි

  • SocialShare:
කාලීන පුවත් 12 October 2025 Hits: 467

මහජන චීන සමූහාණ්ඩුවේ ආරාධනයෙන්, 2025 කාන්තා ගෝලීය නායකයින්ගේ සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අද (ඔක්තෝබර් 12) චීනයේ බීජිං වෙත පැමිණියාය. 

අපේ ජාතික දැක්ම, සියලු ජීවින්ගේ පැවැත්ම තහවුරු කරන තිරසර පරිසරයක් ගොඩනැගීමයි - අගමැති
Featured

අපේ ජාතික දැක්ම, සියලු ජීවින්ගේ පැවැත්ම තහවුරු කරන තිරසර පරිසරයක් ගොඩනැගීමයි - අගමැති

  • SocialShare:
කාලීන පුවත් 29 September 2025 Hits: 294

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් ද පරිසර හිතකාමි පාසලක්, පරිසර හිතකාමී දරුවන් නිර්මාණය කිරීම අපේ ඉලක්කයක්

ජනපති ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු හමු වෙයි
Featured

ජනපති ආණ්ඩුකාරවරු සහ දිස්ත්‍රික් ලේකම්වරු හමු වෙයි

  • SocialShare:
කාලීන පුවත් 11 September 2025 Hits: 406

සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී මධ්‍යම රජය සහ පළාත් පාලන ආයතන ඒකාබද්ධව කටයුතු කළ යුතුයි

විදේශ ණය සහ අධාර යටතේ ක්‍රියාත්මක වන ව්‍යාපෘති සඳහා මින් ඉදිරියට  විශේෂ ව්‍යාපෘති කාර්යාල නැහැ

සමාජයේ යහ පැවැත්මට සහ ප්‍රජාවගේ ඒකාබද්ධතාවයට රටක ඉතිහාසය, සංස්කෘතිය සහ උරුමයන් හේතුවක් වෙනවා - අගමැති
Featured

සමාජයේ යහ පැවැත්මට සහ ප්‍රජාවගේ ඒකාබද්ධතාවයට රටක ඉතිහාසය, සංස්කෘතිය සහ උරුමයන් හේතුවක් වෙනවා - අගමැති

  • SocialShare:
කාලීන පුවත් 19 August 2025 Hits: 351

කඩුවෙල සංඛපිට්ඨි පුරාණ විහාරස්ථානය පූජාභූමියක් වශයෙන් ප්‍රකාශයට පත් කර, ඒ සඳහා වන සන්නස් පත්‍රය විහාරාධිපති අතිපූජ්‍ය කනංගම නාරද නා හිමිපානන් වහන්සේ වෙත පූජා කිරීමේ පුණ්‍යෝත්සවය අගෝස්තු මස 18 දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරනි අමරසූරියගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සඳහා වඩාත් යහපත් ක්‍රමවේදයක් සකස් කරනවා - අගමැති
Featured

ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සඳහා වඩාත් යහපත් ක්‍රමවේදයක් සකස් කරනවා - අගමැති

  • SocialShare:
කාලීන පුවත් 12 August 2025 Hits: 555

ගුරු අධ්‍යාපනඥ සේවයේ සහ අධ්‍යාපන පරිපාලන සේවයේ ස්ථානගත කිරීම් සහ මාරුවීම් සඳහා වඩාත් යහපත් ක්‍රමවේදයක් සකස් කරන බව අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය (ආචාර්ය) හරිනි අමරසූරිය පැවසුවාය.

  • නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයෙන් මොළය සමග හදවත දියුණු දරුවන් නිර්මාණය කරන්න සැළකිලිමත් වෙන්න
  • ආසියානු සංවර්ධන බැංකුව (ADB) සහ NIRDC අතර පර්යේෂණ වාණිජකරණය පිළිබද සාකච්ඡාවක්
  • තිස්සමහාරාම අවසන් රන්දෝලි පෙරහර සාර්ථකව අවසන්
  • ජනපති සහ ජාත්‍යන්තර සිංහ සමාජයේ සභාපති අතර හමුවක්
  • මුල් පිටුව
  • පුවත්
    • ආර්ථික පුවත්
    • දිස්ත්‍රික් පුවත්
    • විශේෂාංග පුවත්
    • සංස්කෘතික සහ කලා
    • විදෙස් පුවත්
    • ක්‍රීඩා
  • කාලීන පුවත්
  • පාර්ලිමේන්තුව
  • කැබිනට් තීරණ
  • මාධ්‍ය නිවේදන
  • අමතන්න
    • ලේඛනාගාරය
    • බදවාගැනීම්
    • ටෙන්ඩර් දැන්වීම්
We use cookies to ensure that we give you the best experience on our website.
I accept