අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විමර්ශන

     සේද මාවතේ මැද ඉන්න අපේ- බිස්නස් තියෙන්නේ ඇගේ....

    දැන් එය නැවත පුබුදුවන්නට එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රම රැසක්

    මාධ්‍ය නිවේදනය-

    සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය (International Truth and Justice Project) විසින් අන්තර්ජාලයෙහි පළ කරන ලද නම් ලැයිස්තුවක් කෙරෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2018 පළමු කාර්තුව (ජනවාරි, පෙබරවාරි, මාර්තු) සඳහා දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක නිෂ්පාදන ප්‍රවේශය අනුව පවතින මිල ගණන් යටතේ
    සහ ස්ථාවර මිල ගණන් (2010) යටතේ ඇස්තමේන්තු කර නිකුත් කොට ඇත.

    ඉන්ෆ්ලුවන්සා රෝගය සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුම්වත් කිරීමේ උපදෙස් මාලාවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කර තිබේ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍ය වෙත නිකුත් කෙරෙන මාධ්‍ය වාර්තා පිටපත- 2018 ජුනි 07

    ජාතික සංහිඳියාව මෙරට ස්ථාපිත කිරීමට ජනමාධ්‍යවේදියා සතු කාර්යභාරය - දැනුවත් කිරීමේ වැඩමුළුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පසුගිය ද පැවැති අතර එහිදී ජනමාධ්‍යවේදීන් අමතමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ
    ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා සිදු කළ කතාව.

    නිශ්චිත යොමු කාලයකට සාපේක්ෂව, දෙන ලද කාල පරිච්ඡේදයක දී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනා ගැනීම සඳහා කාර්මික නිෂ්පාදන දර්ශකය යොදා ගැනේ. තව ද මෙමඟින් කර්මාන්ත අංශයේ කෙටි කාලීන වෙනස්කම් ද හඳුනා ගත හැකිය.

    අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත මගින් දක්වා ඇති පරිද අතුරුදහන් වූ තැනැත්තකු යන්නෙන් යම් තැනැත්තකුට අත් වූ ඉරණම හෝ ඔහු සිටින ස්ථානය සාධාරණ ලෙස නොදන්නා බවට විශ්වාස කරනු ලබන්නා වූ ද ඒ තැනැත්තා ගණනය නොවූ බවට සහ අතුරුදහන් වූ බවට සාධාරණ ලෙස විහ්වාස කරනු ලබන්නා වූ තැනැත්තකු යන්න අදහස් කරයි.

    ජාතික වෙසක් උත්සවයට සමගාමිව අරලියගහ මන්දිරයේ පවත්වනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය ඊයේ (29) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරිණි.

    හුණුපිටිය, ගංගාරාම විහාරස්ථානය හා අරලියගහ මන්දිරය විසින් සංවිධානය කරනු ලබන ''බුද්ධ රශ්මි '' ජාතික  වෙසක් මංගල්‍යය හා ඊට සමගාමිව අරලිය ගහ මන්දිරයේ පවත්වනු ලබන සර්වඥ ධාතූන් වහන්සේ ඇතුළු
    කෞතුක භාණ්ඩ ප්‍රදර්ශනය අප්‍රේල් 29 වන දින ප.ව 7.00ට අරලියගහ මන්දිරයේ දි ජනාධිපති මෛත්‍රිපාල  සිරිසේන මහතාගේ හා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විවෘත කෙරේ.

    ජාතික වෙසක් මංගල්‍යයට සමගාමීව අරලියගහ මන්දිරය සහ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් වාර්ෂිකව පැවැත්වෙන  ශ්‍රී සර්වඥධාතූන් වහන්සේලා සහ බෞද්ධ කෞතුක වස්තු ප්‍රදර්ශනයක් අරලිය ගහ මන්දිරයේදී අප්‍රේල් 29 සිට මැයි 02 දක්වා පැවැත්වේ.

    ඩොලරයේ අගය ඉහළ යෑම නිසා රුපියල අවප්‍රමාණවීමෙන් සිදුවන පාඩුවට මුහුණ දිය හැක්කේ අපේ අපනයන නිෂ්පාදන තව තවත් වර්ධනය කිරීමෙන් යැයි ජාතික සේවක සංගමයේ උප සභාපති සහ එහි මාධ්‍ය ලේකම් සුනිල් ද සිල්වා මහතා පවසයි.

    ශ්‍රී ලංකාව මැලේරියාවෙන් තුරන් කර 6 වැනි වසරට පා තබා ඇත. මැලේරියාව මෙරටින් තුරන් කලද මැලේරියා  රෝගින් තවමත් වාර්තා  වීම , මැලේරියා වාහක මදුරුවන් තවමත් මෙරට සිටීම සහ මැලේරියාව බෝ කරන නව මදුරු විශේෂ මෑතකදී ඇතැම් ප්‍රදේශ වලින් හමු වීම වැනි කරුණු හේතුවෙන් මැලේරියාව මෙරට තුළ හිස එසවීමේ අවදානමක් පවති. අදට යෙදී තිබෙන ලෝක මැලේරියා දිනය වෙනුවෙන් මාධ්‍ය දැනුම්වත් කිරීමේ වැඩමුළුවක් මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් ඊයේ (24)සංවිධානය කර තිබුණා.

    වෙසක් සහ පොසොන් පොහෝ දිනයන්හි තොරණ සහ දන්සල් පැවැත්වීම තහනම් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැති බවත්, මේ පිළිබඳව ඇඟැවීමක් ඇති වන ආකාරයෙන් බුද්ධ ශාසන අමාත්‍ය ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා උපුටා දක්වමින් පළ කොට ඇති මාධ්‍ය වාර්තා සාවද්‍ය බවත් රජය අවධාරණය කරයි.

    ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩුව අවම කරගෙන ඉදිරි වසර 3 ක කාලය තුළ එය ලාභ ලබන තත්ත්වයට පත්කිරිම එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ අරමුණ බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ නව සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා පවසයි.

    ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීමේ අරමුණින් සහ උපාය මාර්ගික ආයෝජක‍යෙකු සමග රාජ්‍ය - පෞද්ගලික හවුල්කාරීත්වයක් (Public-Private- Partnership) ආරම්භ කිරීමට සුදුසු වාතාවරණයක් නිර්මාණය කිරීම වෙනුවෙන් ගුවන් සමාගම සඳහා නව සභාපති ලෙස රංජිත් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පසුගියදා පත්කරන ලදී.

    වෙසක් සහ පොසොන් පොහෝ දිනයන්හි තොරණ සහ දන්සල් පැවැත්වීම තහනම් කිරීමට රජය කිසිදු තීරණයක් ගෙන නැති බවත්, මේ පිළිබඳව ඇඟැවීමක් ඇති වන ආකාරයෙන් බුද්ධ ශාසන අමාත්‍ය ගරු ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා උපුටා දක්වමින් පළ කොට ඇති මාධ්‍ය වාර්තා සාවද්‍ය බවත් රජය අවධාරණය කරයි. තම කැමැත්ත පරිදි තොරණ ප්‍රදර්ශනයට සහ දන්සල් පැවැත්වීමට කිසිදු පුරවැසියකුට හෝ පුරවැසි කණ්ඩායමකට බාධාවක් නැත.

    චීනය ගැන මේ කියන කතාව , චීනයට වඩා වැදගත් වන්නේ ශ්‍රී ලංකාව වැනි රටකටයි. මක් නිසාද යත් චීනය මෙන්ම ශ්‍රීලංකාව ද සංස්කෘය ඉහලින්ම අගය කරන රටකි. සංස්කෘතියේ අගයන් වටහා ගැනීම තුල මිනිසුන් තුළ  ඇතිවන හික්මීම සංවර්ධනයට සෘජුවම බලපාන බව චීන අධ්‍යාපනඥයින් නිතර සදහන් කර සිටී.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya