මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විමර්ශන

    සංවර්ධනය (Development) යන සංකල්පය නූතන ලෝකයේ විවිධ සන්නිවේදන මාධ්‍යයන්හි වැඩිම වාර ගණනක් ප‍්‍රචාරණයවන  පදයක් බවට පත්ව ඇත.

    සංහිඳියාව සහ සහජීවනය තුළින් තිරසාර සංවර්ධනයක් ඇති කිරීම තේමාව කරගෙන පැවැත්වෙන“අහන්න” -ජාතික සංහිඳියා වැඩසටහන්වල වීඩියෝ පහතින් නරඹන්න

    අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ ජාත්‍යන්තර දිනය සැමරුම -2018

    මාධ්‍ය නිවේදනය

    ජාතික සමගිය, සංහිදියාව හා සහජීවනය ග්‍රාමීය මට්ටමෙන්  ප්‍රවර්ධනය සදහා ශ්‍රී ලංකා පොලීසිය හා සංහිදියා යාත්ත්‍රණ සම්බන්ධීකරණ ලේකම් කාර්යාලය එක්වෙයි.

    අපේ රටේ අද දවසේ තිබෙන ආර්ථික ක්ෂේත‍්‍රයේ කරුණු සැලකිල්ලට ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීම, විරැකියාව, නිෂ්පාදන ක‍්‍රියාවලියේ වර්ධනය, අපනයනය, කර්මාන්ත සංවර්ධනය ආදී කරුණු මුල් කරගත් එන්ටර්ප‍්‍රයිසස් ශ‍්‍රී ලංකා වැඩසටහන එළිදක්වන අවස්ථාවේ ඔබ සමග එක්වීමට ලැබීම පිළිබඳව මා සතුටට පත්වනවා.

    දැනට 40% සිට 220% පමණ දක්වා ක්‍රියාත්මක ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් විසින් ජනතාවගෙන් අය කරනු ලබන ණය පොලී අනුපාතය 30% දක්වා අඩු කිරීමේ නව නීති ගෙන එන බව කී මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහත ඒ සඳහා  අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්නා බවත් කීය.

    ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික ඒකකය විසින් පුංච් බොරැල්ල - වජිරාශ්‍රමයේ දී පැවැත් වූ මාධ්‍ය හමුවක දී පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් සිංගප්පූරු ආයෝජන පිළිබඳව කරන ලද ප්‍රකාශය සාවද්‍ය ප්‍රකාශයක් බවත්, නොබෝදා පාර්ලිමේන්තුව හමුවේ ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත්  කරන්නට යෙදුන සභාව කල් තැබීමේ විවාදයේ දී ඔවුන් ලද අන්ත පාරජය වසන් කරමින්, ජනතා අවධානය වෙන අතකට යොමු කිරීම සඳහා යොදා ගන්නා ලද කූට උපායක් ලෙස හැඳින්විය හැක.

    බස්නාහිර පළාතට අදාළ “තුරුණු දිරිය” ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක වීම පිළිබඳ ප්‍රගති සමාලෝචන රැස්වීම 2018 ජූලි මස 6 වන දින (සිකුරාදා) අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.

    018 ජුනි 25 වැනි දා ‘ද නිව් යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ පළවූ How China Got Sri Lanka to Cough Up A Port?” නැමැති ලිපියේ සිංහල පරිවර්තනය 

    තැපැල් සේවකයන් ආරම්භ කර තිබූ වැඩ වර්ජනය ඊයේ (26) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි තාවකාලිව නවතා දැමීමට තැපැල් වෘත්තීය සමිති එකඟතාව පළකර තිබේ.

     සේද මාවතේ මැද ඉන්න අපේ- බිස්නස් තියෙන්නේ ඇගේ....

    දැන් එය නැවත පුබුදුවන්නට එන්ටර්ප්‍රයිසස් ශ්‍රී ලංකා සහන ණය යෝජනා ක්‍රම රැසක්

    මාධ්‍ය නිවේදනය-

    සත්‍යය සහ යුක්තිය පිළිබඳ ජාත්‍යන්තර ව්‍යාපෘතිය (International Truth and Justice Project) විසින් අන්තර්ජාලයෙහි පළ කරන ලද නම් ලැයිස්තුවක් කෙරෙහි විදේශ කටයුතු අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

    ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2018 පළමු කාර්තුව (ජනවාරි, පෙබරවාරි, මාර්තු) සඳහා දළ දේශීය නිෂ්පාදිතය සහ අනෙකුත් සාර්ව ආර්ථික දර්ශක නිෂ්පාදන ප්‍රවේශය අනුව පවතින මිල ගණන් යටතේ
    සහ ස්ථාවර මිල ගණන් (2010) යටතේ ඇස්තමේන්තු කර නිකුත් කොට ඇත.

    ඉන්ෆ්ලුවන්සා රෝගය සම්බන්ධයෙන් පාසල් දරුවන් දැනුම්වත් කිරීමේ උපදෙස් මාලාවක් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය නිකුත් කර තිබේ.

    රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍ය වෙත නිකුත් කෙරෙන මාධ්‍ය වාර්තා පිටපත- 2018 ජුනි 07

    ජාතික සංහිඳියාව මෙරට ස්ථාපිත කිරීමට ජනමාධ්‍යවේදියා සතු කාර්යභාරය - දැනුවත් කිරීමේ වැඩමුළුව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පසුගිය ද පැවැති අතර එහිදී ජනමාධ්‍යවේදීන් අමතමින් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ
    ජනරාල් නීතිඥ සුදර්ශන ගුණවර්ධන මහතා සිදු කළ කතාව.

    නිශ්චිත යොමු කාලයකට සාපේක්ෂව, දෙන ලද කාල පරිච්ඡේදයක දී ආර්ථිකයේ කර්මාන්ත අංශයෙහි ස්වරූපය පිළිබඳ හඳුනා ගැනීම සඳහා කාර්මික නිෂ්පාදන දර්ශකය යොදා ගැනේ. තව ද මෙමඟින් කර්මාන්ත අංශයේ කෙටි කාලීන වෙනස්කම් ද හඳුනා ගත හැකිය.

    අතුරුදහන් තැනැත්තන් පිළිබඳ කාර්යාල පනත මගින් දක්වා ඇති පරිද අතුරුදහන් වූ තැනැත්තකු යන්නෙන් යම් තැනැත්තකුට අත් වූ ඉරණම හෝ ඔහු සිටින ස්ථානය සාධාරණ ලෙස නොදන්නා බවට විශ්වාස කරනු ලබන්නා වූ ද ඒ තැනැත්තා ගණනය නොවූ බවට සහ අතුරුදහන් වූ බවට සාධාරණ ලෙස විහ්වාස කරනු ලබන්නා වූ තැනැත්තකු යන්න අදහස් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya