Print this page

මාධ්‍ය නිවේදනය - අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය - ''අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල් අත්විඳින මහත් වේදනාවන්ට සහනයක් සැලැස්වීම අරමුණයි'

මාර්තු 13, 2018

අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ ප්‍රධාන අරමුණ වනුයේ දශක ගණනාවක් පුරා බහුවිධ ගැටුම් තත්ත්වයන් හේතු කොට ගෙන අතුරුදහන් වූ තැනැත්තන්ගේ පවුල් අත්විඳින මහත් වේදනාවන්ට සහනයක් සැලැස්වීම බවත් විපතට පත් සියලු ජනකොටස්වලට ජනවර්ගය,ආගම හෝ කලාපීය වශයෙන් කිසිදු භේදයකින් තොරව සේවය ලබදීමට බැඳී සිටින බවද අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

නිකුත් කළ මාධ්‍ය නිවේදනය මෙසේ ය.

 

letter22

 

letter2