මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රාජ්‍ය ළමා නාට්‍ය උළෙල - 2017

    ඔක්තෝබර් 23, 2017

    රාජ්‍ය ළමා නාට්‍ය උළෙල  මෙවරත් 22 වරට පසුගියදා අභ්‍යන්තර කටයුතු,වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු  අමාත්‍ය එස්.බී. නාවින්න මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහෙල් දී ඉතා  උත්කර්ෂවත්ව පැවැත්වුණි.


    මෙවර ළමා සම්මාන උළෙල සඳහා ගිය වර්ෂවලට වඩා විශේෂ ගුණාංග කිහිපයක් ඒකතුකිරීමට හැකි වු බවත් ගිය වර්ෂෙය්(2016) රාජ්‍ය ළමා නාට්‍ය උළෙලේ තේරිපත් වූ නාට්‍යවල අනුපිටපත් මෙවර ලබා දීමටත්, මේ වසරේ හොදම නළුවා නිළිය ලෙස ස්ථාන 3ක් තෝරා පත් කර ගැනීමෙන් සම්මානයට පත්කරමින් ළමුන් සදහා වැඩි අවස්ථාවක් ලබාදීමටත් හැකි වූ බව සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා අනුෂා ගෝකුළ මහත්මිය සඳහන් කළේය.

     

    ඒ අනුව දීපව්‍යාප්ත මට්ටමින් තේරාගනු ලබන නාට්‍ය විනිශ්චයට ලක්කරමින් පසුගිය සැප්තැම්බර් මස 22 වෙනි දින සිට 29 වෙනි දින දක්වා වේදිකාගත වූ අවසන් වටයට තේරීපත් වූ නාට්‍ය සදහා සම්මාන, සහතික සහ කුසලතා සහතික පත්‍ර හා ජූරියේ විශේෂ ඇගයීමට සම්මාන ප්‍රදානය කෙරුණි.

     

    මෙම නාට්‍ය සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂාත්‍රෙයන්ම සිදු කළ ඇති අතර සිමීත හා විවෘත අංශෙයන් නාට්‍ය ඉදිරිපත් කර ඇත.

     

    හොදම වේදිකා රංගාලෝකනය
    සම්මානය (සිංහල - සීමිත)
    දඹෙදනිය මධ්‍ය මහා විද්‍යාලයේ ළමයින්ගේ මල්වත්ත ළමා නාට්‍යයේ ජේ.ඒ.ඉෂාන් නිලක්ෂ

    හොදම වේදිකා රංගාලෝකනය
    සම්මානය (සිංහල - විවෘත)
    පාට ළමා නාට්‍යයේ ප්‍රභාත් සංජීව

    හොදම වේදිකා පරිපාලනය
    සම්මානය (සිංහල - සීමිත)
    පිළියන්දල හර්මන් මයිනර් විද්‍යාලය වීර චාරිකා ළමා  නාට්‍යයේ ආර්.ඒම්.සී.රත්නායක, ඉසුරු සන්දීප,ධනුෂ්ක සදරුවන්,ලතිෂ්ක හිරුෂාන්, අසංක ඉසුරු සහ දිනේද්‍ර ධනංජය

    හොදම වේදිකා පරිපාලනය
    සම්මානය (සිංහල -විවෘත)
    මල් මකරා ළමා නාට්‍යයේ සමන්මලි උදටියවලෙග්

    හොදම වේදිකා පසුතල නිර්මාණය
    සම්මානය (සිංහල - සීමිත) 
    දඹෙදණිය මධ්‍ය මහා විද්‍යාලයේ  ළමයින්ගේ මල්වත්ත ළමා නාට්‍යයේ කේ.ඒල්.ඒම්.වින්ධ්‍යා ආනන්ද

    හොදම වේදිකා පසුතල නිර්මාණය
    සම්මානය - (සිංහල - විවෘත)
    පාට ළමා නාට්‍යයේ නිලංක නාමල් උඩමුල්ල

    හොදම රංගවස්ත්‍ර නිර්මාණ්‍ය
    සම්මානය - (සිංහල - සීමිත)
    රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ  පුංචි සුරංගනාවී ළමා නාට්‍යයේ ජේ.ඒ.ඩී.සුනේත්‍රා ජයසිංහ

    හොදම රංගවස්ත්‍ර නිර්මාණ්‍ය
    සම්මානය - (සිංහල - විවෘත)
    කිං ක්වීන් ළමා නාට්‍යයේ උපාලි ටෙනිසන් සහ ඒන්.විතාන වසම්

    හොදම අංග රචනය
    සම්මානය - (සිංහල - සීමිත)
    අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ සතුටු කුමාරයා ළමා නාට්‍යයේ  පී.ඒ.සමන් පුෂ්පකුමාර

    හොදම  අංග රචනය
    සම්මානය - (සිංහල - විවෘත)
    කිං ක්වින් ළමා නාට්‍යයේ  චමෝද් කල්ප රුවන්පුර

    හොඳම සංගීත නිර්මාණය
    සම්මානය (සිංහල - සීමිත)
    අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ සතුටු කුමාරයා ළමා නාට්‍යයේ උදයංග විජේවික්‍රම

    හොඳම සංගීත නිර්මාණය
    සම්මානය (සිංහල - විවෘත)
    පමාවෙයන් වලාවේ ළමා නාට්‍යයේ සුදර්ශන ක්‍රිෂාන්ත

    හොඳම රංගවින්‍යාසය
    ජූරියේ විශේෂ සම්මානය (සිංහල  - සීමිත)
    යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ ආදර කතාවක් ළමා නාට්‍යයේ ගාමිණි ජයකොඩි

    හොඳම රංගවින්‍යාසය
    සම්මානය (සිංහල - සිමිත) 
    පිළියන්දල හර්මන් මයිනර් විද්‍යාලය විර චාරිකා ළමානාට්‍යයේ මධුශාන් හත්ලහවත්ත සහ නිශාමනි ඉරන්තිකා

    හොඳම රංගවින්‍යාසය
    සම්මානය (සිංහල - විවෘත) 
    පමාවෙයන් වලාවේ ළමා නාට්‍යයේ සමන් චන්දන

    හොඳම සහාය නළුවා  - දෙවන ස්ථානය
    සම්මානය (සිංහල - සීමිත) 
    රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ පුංචි සුරංගනාවී ළමා නාට්‍යයේ හිනි සෙබලාගේ චරිතය නිරූපණය


    හොඳම සහාය නළුවා  - ප්‍රථම ස්ථානය
    සම්මානය - (සිංහල - සීමිත)
    අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ සතුටු කුමාරයා ළමා නාට්‍යයේ ජෝජු චරිතය නිරූපණය එම්.ජී.මනූජ නිර්මාල්

    හොඳම සහාය නළුවා  - තුන්වන ස්ථානය
    සම්මානය - (සිංහල - විවෘත) 
    කිං ක්වින් ළමා නාට්‍යයේ බූලා සහ අන්දරේ චරිතය නිරූපණය කළ කේ.එච්.චමත් දෙනුවන්

    හොඳම සහාය නළුවා  - දෙවන ස්ථානය
    සම්මානය - (සිංහල - විවෘත)
    පාට ළමා නාට්‍යයේ දේදුන්න චරිතය නිරූපණය කළ කසුන් ලියනගේ 

    හොඳම සහාය නළුවා  - ප්‍රථම ස්ථානය
    සම්මානය - (සිංහල - විවෘත)
    පමාවෙයන් වලාවේ ළමා නාට්‍යයේ අයියාගේ චරිතය නිරූපණය කල රිෂිත කසුන් බානගල

    හොඳම සහාය නිළිය  - තුන්වන ස්ථානය
    සම්මානය - (සිංහල - සීමිත)
    දඹදෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ ළමයින්ගේ මල්වත්ත ළමා නාට්‍යයේ ආච්චිගේ චරිතය නිරූපණය කළ පී.චලනි ජිනාරා ජයතිලක

    හොඳම සහාය නිළිය  - දෙවන ස්ථානය
    සම්මානය (සිංහල - සීමිත)
    දේවි බාලිකා විද්‍යාලයේ පුංචි පහේ මං ළමා නාට්‍යයේ පුංචි කුඹියාගේ චරිතය නිරූපණය කල ජේ.එම්.ඩබ්.ජනුති හිරුපමා

    හොඳම සහාය නිළිය  - ප්‍රථම ස්ථානය
    සම්මානය (සිංහල - සීමිත)
    අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ සතුටු කුමාරයා ළමා නාට්‍යයේ ටුටුගේ චරිතය නිරූපණය කළ දම්රුවනී ආශංසා මහවලගේ

    හොඳම සහාය නිළිය  - තුන්වන ස්ථානය
    සම්මානය (සිංහල - විවෘත)
    විකසිත මලක් ළමා නාට්‍යයේ පූසාගේ චරිතය නිරූපණය කළ එච්. ඒ. සවප්නා සිතුමිණි දිල්හාරා

    හොඳම සහාය නිළිය  - දෙවන ස්ථානය
    සම්මානය (සිංහල - විවෘත)
    මල් මකරා ළමා නාට්‍යයේ මායාකාරිගේ චරිතය නිරූපනය කළ නිෂාදි පලන්සූරිය

    හොඳම සහාය නිළිය  - ප්‍රථම ස්ථානය
    සම්මානය (සිංහල - විවෘත)
    කිං ක්වීන් ළමා නාට්‍යයේ ක්වීන්ගේ චරිතය නිරූපණය කළ කුණ්ඩලකේෂි වන්නිආරච්චි

    හොඳම පිටපත් රචනය  - තුන්වන ස්ථානය
    සම්මානය (සිංහල - සීමිත)
    බප / මීග / පමුණුගම මහා විද්‍යාලයේ එකමත් එක මලක් ළමා නාට්‍යයේ රචනා කළ ශ්‍යාම් ප්‍රානාන්දු

    හොඳම පිටපත් රචනය  - තුන්වන ස්ථානය
    සම්මානය (සිංහල  - විවෘත)
    කිං ක්වීන් ළමා නාට්‍ය රචනා කළ උපාලි ටෙනිසන්

    හොඳම පිටපත් රචනය - දෙවන ස්ථානය
    සම්මානය (සිංහල  - සිමිත)
    ගයිරෑනගම විද්‍යාලයේ කතන්දරක් රචනා කළ බුද්ධිමා අබේසිංහ

    හොඳම නාට්‍යය - තෙවන ස්ථානය
    සම්මානය - (සිංහල - සීමිත)
    බප / මීග / පමුණුගම මහා විද්‍යාලයේ පී.කේ.අනුත්තරා මධුෂානිගේ එකමත් එක මලක් ළමා නාට්‍ය

    හොඳම නාට්‍යය - තෙවන ස්ථානය
    සම්මානය - (සිංහල - විවෘත)
    උපාලි ටෙනිසන්ගේ කිං ක්වීන් ළමා නාට්‍ය

    හොඳම නාට්‍යය - තෙවන ස්ථානය
    සම්මානය - (සිංහල - සීමිත)
    දඹදෙනිය මධ්‍ය මහා විද්‍යාලයේ කේ.එල්.එම්.වින්ද්‍යා අනන්දගේ ළමයින්ගේ මල්වත්ත ළමා නාට්‍ය

    හොඳම නාට්‍යය - තෙවන ස්ථානය
    සම්මානය - (සිංහල - විවෘත)
    සමන් චන්දන කුමාරගේ පමාවෙයන් වලාවේ ළමා නාට්‍ය

    හොඳම ළමා නළුවා - (සම සම්මානය)
    සම්මානය (සිංහල - සීමිත)
    පිළියන්දල හර්මන් මයිනර් විද්‍යාලය විර චාරිකා ළමා නාට්‍යයේ ඉන්කෝගේ චරිතය නිරූපණය කළ මනිෂ මෙත්නාත්

    හොඳම ළමා නළුවා - (සම සම්මානය)
    සම්මානය (සිංහල - සීමිත)
    පිළියන්දල හර්මන් මයිනර් විද්‍යාලය විර චාරිකා ළමා නාට්‍යයේ බින්කෝගේ චරිතය නිරූපණය කළ චේතනා දිනෙත්

    හොඳම ළමා නළුවා  -  (සම සම්මානය)
    සම්මානය (සිංහල - සීමිත)
    පිළියන්දල හර්මන් මයිනර් විද්‍යාලය විර චාරිකා ළමා නාට්‍යයේ ඩින්කෝගේ චරිතය නිරූපණය කළ ජනිත් විශ්ව

    හොඳම ළමා නළුවා - තුන්වන ස්ථානය
    සම්මානය  - (සිංහල  - විවෘත)
    හරි පුදුමයි ඇත්ත තමයි ළමා නාට්‍යයේ වෙනුල්ගේ චරිතය නිරූපණය කරන ලද ජීවන්ත ලක්ෂාන් ජයසිංහ

    හොඳම ළමා නළුවා  - දෙවන ස්ථානය
    සම්මානය  - (සිංහල - විවෘත)
    සිංහයාගේ කතාව ළමා නාට්‍යයේ සිංහයාගේ චරිතය නිරූපණය කරන තිලාන් වර්ණජිත් විජේසිංහ

    හොඳම ළමා නළුවා  - ප්‍රථම ස්ථානය
    සම්මානය - (සිංහල - විවෘත)
    පාට ළමා නාට්‍යයේ හිනමවන්නාගේ චරිතය නිරූපණය කරන විමුක්ති නිලංක කිරිඇල්ල

    රංගනය සඳහා වූ ජූරියේ විශේෂ සම්මානය 
    සම්මානය (සිංහල - සීමිත)
    යහපත් එඩේරාගේ කන්‍යාරාමයේ, ආදර කතාවක් ළමා නාට්‍යයේ සදලිගේ චරිතය නිරූපණය කඵ ඒ.සදලි අබේසිංහ

    රංගනය සඳහා වූ ජූරියේ විශේෂ සම්මානය
    සම්මානය (සිංහල - විවෘත)
    සිංහයාගේ කතාව ළමා නාට්‍යයේ පිණුම් අප්පුගේ චරිතය නිරූපණය කළ කේ.ජී.නිතාෂා සදෙව්නි

    හොඳම ළමා නිළිය - තුන්වන ස්ථානය
    සම්මානය (සිංහල - සීමිත)
    අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ සතුටු කුමාරයා නාට්‍යයේ ටාරා චරිතය නිරූපණය කල එම්.එම්.සයිනි සවිකා සෙනෙවිරත්න

    හොඳම ළමා නිළිය - දෙවන ස්ථානය
    සම්මානය (සිංහල  - සීමිත)
    දඹදෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ ළමයින්ගේ මල්වත්ත ළමා නාට්‍යයේ මලිතිගේ චරතිය නිරූපණය කල බී.ඒ.දිනුල රන්දීනා

    හොඳම ළමා නිළිය  - ප්‍රථම ස්ථානය
    සම්මානය - (සිංහල - සීමිත)
    බප / මීග / පමුණුගම මහා විද්‍යාලයේ එකමත් එක මලක් ළමා නාට්‍යයේ සළඹයාගේ චරිතය නිරූපණය පී.කේ.අනුත්තරා මධුෂානි

    හොඳම ළමා නිළිය  - තුන්වන ස්ථානය
    සම්මානය (සිංහල  - විවෘත)
    වැහි දවසක කතන්දරේ ළමා නාට්‍යයේ ටිකිරිගේ චරිතය නිරූපණය කරන ලද අයි.බුද්ධි ලක්ෂානි අමරදිවාකර

    හොඳම ළමා නිළිය - දෙවන ස්ථානය
    සම්මානය - (සිංහල - විවෘත)
    පාට ළමා නාට්‍යයේ දැරියගේ චරිතය නිරූපණය කරන සලුජා පිරිස්

    හොඳම ළමා නිළිය  - ප්‍රථම ස්ථානය
    සම්මානය (සිංහල - විවෘත)
    පමාවෙයන් වළාවේ ළමා නාට්‍යයේ කාන්තිගේ චරිතය නිරූපණය කරන විමුක්ති උත්පලා නිමේන්ද්‍රි පෙරේරා

    හොඳම පිටපත
    සම්මානය (සිංහල - සීමිත)
    දඹදෙණිය මධ්‍ය විද්‍යාලයේ කේ.එල්.එම්.වින්ද්‍යා අනන්දගේ ළමයින්ගේ මල්වත්ත ළමා නාට්‍ය

    හොඳම පිටපත (සම සම්මානය)
    සම්මානය (සිංහල - විවෘත)
    පාට ළමා නාට්‍යයේ දිලානි අමරතුංග

    හොඳම පිටපත (සම සම්මානය)
    සම්මානය (සිංහල - විවෘත)
    පමාවෙයන් වලාවේ ළමා නාට්‍යයේ සමන් චන්දන

    හොඳම ළමා නාට්‍යය
    සම්මානය (සිංහල  - සීමිත)
    පිළියන්දල හර්මන් මයිනර් විද්‍යාලයේ මධූෂාන් හතලහවත්තගේ වීර චාරිකා ළමා නාට්‍ය

    හොඳම ළමා නාට්‍යය
    සම්මානය (සිංහල - විවෘත)
    නිලංක නාමල් උඩුමුල්ලගේ පාට ළමා නාට්‍යය

    Best Stage Lighting
    Award  - (English - Limited)
    For the children drama Chairs of Musaeus college 
    Nimasha Fernando

    Best Lighting
    Award - (Tamil - Limited) 
    For the children drama J/ Mahajana Collage, Thellipalai "Vaalvathetke Thesam" - Mr.K.Sathiyaseelan

    Best Lighting 
    Award - (Tamil - Open)
    For the Children drama "Nilavai Thedi"  - Siva Sivamathy

    Best Stage Management
    Award - (English - Limited)
    For the children dramam Paragons of Lyceum international School of Wattala 
    Hadley Casichetty and Sohash Vidanapathirana

    Best Stage Management
    Award - (Tamil - Limited)
    For the children drama  - For the children drama Kalmunai, carmel Fatrima College "Pattam Puchchikal" - R.Thillainayakam, S.Sivanilakshan, A.Noyal

    Best Stage Management
    Award - (Tamil - Open)
    For the Children drama "Nilavai Thedi" - S.Vasanthadevi

    Best Set Design
    Award  - (English - Limited)
    For the children dramam Paragons of Lyceum international School of Wattala 
    Sudarshana Bandara and Dilan Shashendra

    Best Set Design
    Award - (Tamil - Limited) 
    For the children drama J/ Mahajana Collage, Thellipalai "Vaalvathetke Thesam" - S.Abisaran

    Best Set Design
    Award - (Tamil - Open)
    For the Children drama "Nilavai Thedi" - S.Sivavarman

    Best Costume
    Award  - (English - Limited)
    For the children dramam Paragons of Lyceum international School of Wattala 
    Sudarshana Bandara 

    Best Costume
    Award - (Tamil - Limited) 
    For the children drama J/ Mahajana Collage, Thellipalai "Vaalvathetke Thesam" - A. Narmatha

    Best Set Design
    Award - (Tamil - Open)
    Foer the Children drama  - "Anbukkai - A.Narmatha

    Best Make - Up
    Award  - (English - Limited)
    For the children dramam Paragons of Lyceum international School of Wattala 
    Sudarshana Bandara and Dilan Shashendra

    Best Make -  Up
    Award - (Tamil - Limited)
    For the children drama J / Thellippalai Mahajana college "Vaalvathetke Thesam"
    P.Pakiparan

    Best Make  - Up
    Award - (Tamil - Open)
    For the children drama - "Anbukkai" - T.Ayuran

    Best Music
    Award - (English - Limited)
    Fer the children drama Chairs of Musaeus College
    Kaveesha Ihalakodippili, Sajani Senadeera and Ruvini Alwis

    Best Music
    Award - (Tamil - Limited) 
    For the children drama J / Thellippalai MAhajana College "Vaalvathetke Thesam" - T.Ayuran

    Best Music
    Award - (Tamil - Open)
    For the children drama  - "Anbukkai" - J.A.Jesudas

    Best Choreography
    Award - (English - Limited)
    For the children drama Chairs of Musaeus college Nimasha Fernando and Kaushalya Weerasinghe

    Best Choreography
    Award - (Tamil - Limited)
    For the children drama J / Thellippalai Mahajana College "Vaalvathetke Thesam" - T.Ayuran

    Best Choreography
    Award - (Tamil - Open)
    For the children drama - "Anbukkai" - K.Thilakanathan

    Best Supporting Actor
    Award - (English - Limited)
    For the children drama Paragons of Lyceum international School of Wattala
    Theviru Hemachandra - (Thotagamuwe sri Ruhula thero)

    Best Supporting Actor
    Award - (Tamil - Limited) 
    For the children drama J / Thellippalai Mahajana College "Vaalvathetke Thesam"  - P.Madusan (Monkey Roll)

    Best Supporting Actress
    Award - (English  - Limited)
    For the children drama The little Believers of Samudradevi Balika Vidyalaya  - Nadeeshani Sri Kawindya  - (Belinda)

    Best Supporting Actress
    Award - (Tamil - Limited)
    For the Children drama MAnner, Madu Kovil, Sinnapandivirichan Vidyalayam's "Vaalvom Vaalvippom"  - Abilashini Johnson 


    Best Supporting Actress
    Award - (Tamil - Open)
    Foer the children drama "Anbukkai"  - S.Sureka 

    Best Script Writing - Third Place
    Award - (English - Limited)
    For the children drama chairs of Musaeus College - Nimasha Fernando, Dilansa Amarasekara, Sadhara Iddamalgoda and Imaya Bogoda

    Best Script Writing - Second Place
    Award - (English - Limited)
    For the children drama Paragons of Lyceum international School of Wattala
    Usitha Ranathunga

    Best Script Writing - Second Place
    Award - (Tamil - Limited)
    For the children drama Kalmunai,Carmel Fatrima college "Pattam Puchchikal" - S.Ravindrakumar

    Best Children Drama - Third Place
    Award - (English - Limited)
    For the children drama The Little Believers of Samudradevi Balika Vidyalaya
    J.AG.N.Jayasingha, W.A.L.Siriwardana and P.C.L Weerasingha

    Best Children Drama Third Place
    Award - (Tamil - Limited)
    For the children drama Manner, Madu Kovil, Sinnapandivirichan Vidyalayam's "Vaalvom Vaalvippom" - A.J.D.Jeevanthan

    Best children Drama - Second Place
    Award - (English - Limited)
    For the children drama Pargons of Lyceum international School of Wattala
    Sudarshana Bandara

    Best children Drama - Second Place
    Award - (Tamil - Limited)
    For the children drama Kalmunai, Carmel Fatrima colege "Pattam Puchchikal" - S.Nandakumar

    Best children Drama - Second Place
    Award - (Tamil - Open)
    For the children drama Nilavai Thedy of Siva Sivamathy

    Best Actor
    Award - (Tamil - Limited)
    For the children drama J / Thellippalai Mahajana College "Vaalvathetke Thesam" - J.Thansajan

    Best Children Actress
    Award - (English - Limited)
    For the Children drama chairs of Musaeus College Imaya Bogoda

    Best Actress
    Award - (Tamil - Limited)
    For the children drama Kalmunai, Carmel Fatrima College :Pattam Puchchigal"
    Ravindrakumar Sathurthekka

    Best Script
    Award - (English  - Limited)
    For the children drama The Little Believers of Samudradevi Balika Vidyalaya - J.AG.N. Jayasingha, W.A.L.Siriwardana and P.C.L Weerasingha

    Best Script Writing
    Award - (Tamil - Limited)
    For the children drama J / Thellippalai Mahajana College "Vaalvathetke Thesam"  - T.Ayuran

    Best Script Writing
    Award  - (Tamil - Open)
    For the children drama - "Anbukkai" -  T.Ayuran

    Best Children Drama
    Award - (English - Limited)
    Musaeus College - Nimasha Fernando's children drama Chaird

    Best children Drama 
    Award - (Tamil - Limited)
    For the children drama J / Thellippalai Mahajana College "Vaalvathetke Thesam" - T.Ayuran

    Best Children Drama
    Award - (Tamil - Open)
    For the children drama "Anbukkai" - K.Thilakanathan

    මෙහි මහාචාර්ය පැට්ට්‍රක් රත්නායක මහතාගේ සහ ආචාර්ය පුල්සරා ලියනගේ, අශෝක හදගම, සුගත් වටෙගදර, පාලිත සිල්වා, පත්මසිරි ප්‍රනාන්දු, තරුපති මුණසිංහ, සෙනෙවිරත්න රුද්‍රිගු, ඒම්.ඒම්.රාවුෆ්, ඒල්.ඒස්.මෝහන් රාජ් යන මහත්වරුන් රාජ්‍ය නාට්‍ය උප දේශක මණ්ඩලය වේ.

     

    මේ අවස්ථාවට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඩී.ස්වර්ණපාල ඇතුළු ප්‍රවීන කලාකරුවන් , පාසල් විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දරුවන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya