මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රජයේ පොළී සහනාධාර යෝජනා ක්‍රමය - ප්‍රමුඛ ණය යෝජනා ක්‍රම අටක් ක්‍රියාත්මක කෙරේ

    අගෝස්තු 17, 2017

    2017 අයවැය යෝජනා මල්ඵල ගන්වමින් රජයේ පොළි ණය යෝජනා වැඩසටහන 2017 මාර්තු 31 දිනසිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපදෙස් මුදල් අමාත්‍යාංශය විසින් අදාළ බැංකු වෙත ලබාදී ඇති අතර ඒ අනුව බැංකු විසින් ණය දීමේ මූලික වැඩකටයුතු දැනටමත් ආරම්භ කර ඇත.

    මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීමේ දී 2017 වර්ෂය තුළ පොළී සහනාධාර ගෙවීම සඳහා රුපියල් මිලියන 4475ක් වෙන් කර ඇත. මෙමඟි නව රැකියා අවස්ථා 50,000ක් ඇති කිරීමට අපේක්ෂා කෙරේ.

    ණය ප්‍රමුඛ අංශ ප්‍රවර්ධනය සඳහා ප්‍රමුඛ ණය යෝජනා ක්‍රම අටක් ක්‍රියාත්මක කෙරේ.

     

    anaya 1

    anaya2

     

    anaya3

     

     

    anaya4

    anaya5

    anaya6

     

     

     

    anaya7

     

     

    anaya8

     

     

     

     

    anaya9

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya