Print this page

ඉන්දියන් ආධාර රැගත් දෙවැනි නැවත් කොළඹ වරායට එයි

මැයි 28, 2017

ශ්‍රී ලංකාවේ ආපදා තත්ත්වයට ආධාර කිරීම සඳහා ඉන්දියානු රජය තීරණය කර ඇති අතර එම රජය විසින් පරිත්‍යාග කෙරෙන සහනාධාර සහ වෛද්‍ය කණ්ඩායම් රැගත් දෙවන නෞකාව අද (28) පස්වරුවේ කොළඹ වරායට පැමිණියේය.

 2nd Indian donation 2

2nd Indian donation 3

2nd Indian donation 4

2nd Indian donation 5

 

2nd Indian donation 7