Print this page

ශ්‍රී ලංකා අගමැති සහ චීන ජනපති අතර හමුවක්

මැයි 14, 2017

චීනයේ බෙයිජිං නුවර පැවැත්වෙන ‘එක් තීරයක් – එක් මාවතක්’ මහා සමුළුවේ සමාරම්භක උත්සවය අතරවාරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍ර‍මසිංහ මහතා සහ චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පිං (XI Jinping) මහතා හමු විය.

එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍ර‍මසිංහ මහත්මිය සහ ෂී ජින්පිං මහත්මිය ද එක්ව සිටියහ.