අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකාව අවසන් පූර්ව වටයට

    අප්‍රේල් 01, 2014
    නවසීලන්තයට එරෙහිව බංග්ලාදේශයේ චිතගොං නුවර සහුර් අහමඩ් චවුද්‍රි ක්‍රීඩාංගණයේ දී ඊයේ (31) ශ්‍රී ලංකාව හා නවසීලන්ත කණ්ඩායම අතර පැවති තරගයේ දී නවසීලන්ත කණ්ඩායම ලකුණු 59කින් පරාජයට පත් කරමින් ශ‍්‍රී ලංකා කණ්ඩායම විස්සයි විස්ස ලෝක කුසලාන තරග මාලාවේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීය.
     
    ඊයේ පැවැති තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 19යි පන්දු 2කදී සියලු දෙනා දැවී ලකුණු 119ක් ලබා ගත් අතර මෙය ශ්‍රී ලංකා කණ්ඩායමක් ජාත්‍යන්තර විස්සයි 20 තරග බිමේ ලබාගත් අඩුම ලකුණු සංඛ්‍යාව විය.
     
    පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 15යි පන්දු 3කදී සියලු දෙනා දැවී ලකුණු 60ක් ලබා ගත්තේය. 
     
    විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ රංගන හේරත් පන්දුවාර 3.3කදී ලකුණු 3කට කඩුලු පහක් බිඳ හෙළමින් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා ගෙන ගියේය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya