මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ තරඟයේ ජය සංකේත ප්‍රදානය කෙරේ

    ජූලි 05, 2016
    42 වන ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ තරඟයේ ජය සංකේත ප්‍රදානය බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
    ක්‍රීඩා අමාත්‍යංශය මෙහෙයවූ මෙම ජාතික මහා ක්‍රීඩා උළෙලේ ඇවිදීමේ තරඟයේ පිරිමි රන් පදක්කම උතුරු මැද පළාතේ ඊ. එම් .අයි. එස්. දුනුකාර දිනාගත් අතර කාන්තා රන් පදක්කම දකුණු පළාතේ දිනුෂා දිල්ශානි දිනාගැනීමට සමත්වූවාය.
     
    පසුගියදා පාර්ලිමේන්තු ධාවන පථයේදී කිලෝමීටර 12 ක් දුරට පැවති මෙම ජාතික ඇවිදීමේ තරඟය සඳහා පළාත් මට්ටමින් සුදුසුකම් ලැබූ ක්‍රීඩකයන් 90 ක් ද ක්‍රීඩිකාවන් 54 ක් ද සහභාගී විය. 
     
    එමෙන්ම ඇවිදීමේ තරඟ කණ්ඩායම් පිරිමි ශූරතාවය වයඹ පළාතටද කාන්තා ශූරතාවය දකුණු පළාතටද හිමි විය. 
     
    AP
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya