අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගම්පහ දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ක්‍රීඩා උළෙල හෙට

    ජූනි 25, 2016
    බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍යංශය මගින් සංවිධානය කරනු ලබන ගම්පහ දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 2016 ජවන හා පිටිය මලල ක්‍රීඩා උළෙල 26 වන දින පස්වරු 3.00ට ගම්පහ සිරිමාවෝ බණ්ඩාරනායක ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතය.
    ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම හා බස්නාහිර පළාත් සභා සභානායක සුනිල් විජේරත්න යන මහත්වරුන් මෙහි ප්‍රධාන ආරාධිතයන් වනු ඇත.
     
    බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු ක්‍රීඩා හා යෞවන කටයුතු, තොරතුරු තාක්ෂණය පිළිබඳ අමාත්‍ය රංජිත් සෝමවංශ මහතා ඇතුළු දේශපාලන නියෝජිතයන් මේ අවස්ථාවට සහභාගිවීමට නියමිතය.
     
     AP/DMu-Gampha

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya