අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “Info Cricket Champions – 2016” ලබන 9 සහ 10 දෙදිනදී

    ජූනි 03, 2016

    රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ආයතන අතර සුහදතාවය වර්ධනය කර ගැනීමේ අරමුණින් පැවැත්වෙන “Info Cricket Champions – 2016” සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය ලබන 09 සහ 10 යන දිනයන්හිදී නාරාහේන්පිට ශාලිකා ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බව පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.


    මේ සඳහා විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතන 30 ක් පමණ සහභාගී වන අතර Info Cricket Champions – 2016 තරඟාවලියෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමට කුසලානය සමඟ මුදලින් රුපියල් 50,000 ක් ද, අනුශූරතාවයට කුසලානය සමග මුදලින් රුපියල් 25,000 ක් හිමි වේ.


    මීට සමගාමීව ජුනි මස 10 වෙනි පැවැත්වීමට නියමිත කාන්තා ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහකයින්ට කුසලතා පිරිනැමීමටද නියමිතයි.

     

    යුනිලීවර් සමාගමේ ලයිෆ්බෝයි  අනුග්‍රහයෙන් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු සුබ සාධක සංගමය හා ක්‍රීඩා සංගමය ඒකාබද්ධව මෙම තරගාවලිය සංවිධානය කරනු ලබයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya