අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාත්‍යන්තර මල්ලවපොර පළමු ශ්‍රේණිගත කිරීමෙන් පුහුණුවෙන් ශ්‍රී ලාංකීකයන් දෙදෙනෙකු සමත් වේ.

    මැයි 20, 2016
    තායිලන්තයේ දින දහයක කාලයක් පැවැත් වු ජාත්‍යන්තර මල්ලවපොර පුහුණුකරුවන් තේරීමේ පළමු ශ්‍රේණිගත කිරීමේ පරික්ෂණයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වු එන්.කේ.ජේ.පියරත්න සහ එම්.ඒ.නුවන් කුමාර යන මහත්වරුන් සමත් විය.
    ඔවුනට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් පළවන ශ්‍රේණියේ මල්ලවපොර පුහුණුකරුවන් ලෙස පත්වීම් ප්‍රදානය පසුගියදා අමාත්‍ය කාර්යාලයේදී සිදු කරන ලදි. 
     
    එම අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතාද සහභාගී විය.
     
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya