අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සිංගප්පූරුවේ බක්මහ උළෙල අද

    මැයි 08, 2016

    සිංගප්පූරුවේ ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලය සංවිධානය කරන බක්මහ උළෙල අද (මැයි මස 08 වන ඉරිදා)  සිංගප්පූරුවේ දී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

     මෙහි ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය සහභාගිවීමට නියමිතය.

     මෙම බත්මහ උළෙලන් අනතුරුව සංගීත ප‍්‍රසංගයක් පැවැත්වෙන අතර, ඒ සඳහා ප‍්‍රවීන ගායක ඉල්ලියාස් බෙග්, ෆාතිමා රම්සිනා සහභාගි වේ. සිංගප්පූරු තානාපති නිමල් වීරරත්න, එහි කම්කරු අංශයේ කවුන්සිලර් කිෂෝලි පෙරේරා හා පළමු ලේකම් ගීත් ජයසිංහ යන මහත්ම මහත්මීන් මෙම බක්මහ උළෙල සංවිධානය කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya