අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ප්‍රථම ජාතික කණිෂ්ඨ ටයිකොන්ඩෝ තරගාවලියේ බාලක ශූරතාවය බදුල්ල බ/සිරිසුමන මහා විද්‍යාලයට

    අප්‍රේල් 27, 2016
    ප්‍රථම ජාතික කණිෂ්ඨ ටයිකොන්ඩෝ තරගාවලියේ  බාලක ශූරතාවය හා සමස්ථ අනුශුරතාවය දිනාගැනීමට බදුල්ල බ/සිරිසුමන මහා විද්‍යාලය සමත්විය. 
    ක්‍රීඩා අමාත්‍යාංශය විසින් සංවිධානය කරන ලද මෙම තරඟාවලියට බ/සිරිසුමන මහ විදුහලින් ඉදිරිපත් වූ අවිශ්ක චේතන, අශාමි ක්‍රිෂාන්, ජේ.එම්.සුරනිමල, විශ්ව ගිමිහාන්, හසිත පියුමාල්, සෙව්මින් හසාරා, කසුන් හර්ෂ, කවිෂ් සංචිත යන සිසු සිසුවියෝ මෙම ජයග්‍රහණය ලබාගත්හ.
     
    බ/සිරිසුමන මහා විද්‍යාලයේ විදුහල්පති ඒ.ජේ.ජයතිස්ස මහතාගේ උපදෙස් මත විද්‍යාලයේ  ටයිකොන්ඩෝ පුහුණුකරු ඩී.එම්.ජනිත් චාමර, කණ්ඩායම් භාර ආචාර්ය පී.කරුණාපාල යන මහත්වරුන්ගේ මගපෙන්වීම පරිදි සිසුහු මෙම තරගාවලියට ඉදිරිපත් වූහ.
     
    AP/DMU-Badulla
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya