අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ පවුලේ සාමාජිකයන් සහභාගී වූ බක්මහ උළෙලක්

    අප්‍රේල් 12, 2016

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එම පවුල්වල සාමාජිකයින්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සහභාගීත්වයෙන් 2016 බක්මහ උළෙල ටොරින්ටන් ක්‍රීඩාංගනයේ දී පසුගිය දා පැවැත්විණි.

    එම අවස්ථාවට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ විපක්ෂ ජනතා නියෝජිතයන් රැසක් සහභාගී වූ අතර අලුත් අවුරුදු සාම්ප්‍රදායික ජන ක්‍රීඩ රැසක් ද පැවැත්විණි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya