අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කාන්තා දින සැමරුමට ක්‍රීඩා අමාත්‍යාංශය එක්වෙයි

    මාර්තු 05, 2016

    මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන සැමරුම් වැඩසටහනක් ලබන 08 වන දින පෙ.ව.7.30 සිට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ටොරිංටන් නේවාසිකාගාරයේ ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

    මෙම ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ආචාර්‍ය ඩී.එම්.ආර්.බී.දිසානායක මහතා, ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර මහතා ඇතුලු අමාත්‍යාංශ නිළධාරීන් හා කාර්ය මණ්ඩලය සහභාගී වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya