අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා කෞෂල්‍ය හඳුනා ගැනීමේ ජාතික ව්‍යාපෘතියක්

    මාර්තු 01, 2016

    ක්‍රීඩා අමාත්‍යාංශය හා අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව පාසල් දරුවන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය හඳුනා ගැනීමේ ජාතික ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ ජාතික උත්සවය අද (01) කුරුණෑගල ඉබ්බාගමුව මධ්‍ය මහාවිද්‍යාලයේදී පැවැත්වේ.

    ක්‍රීඩා අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතාගේ හා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මග පෙන්වීම යටතේ මෙම ව්‍යාපෘතිය  ක්‍රියාත්තම කෙරේ.

    ඒ අනුව 2020 සිට පැවැත්වෙන ජාත්‍යන්තර ක්‍රීඩා තරග ඉල්ලක්ක කරගෙන විද්‍යාත්මක ක්‍රමවේදයක් මගින් දරුවන්ගේ ක්‍රීඩා කෞෂල්‍ය හඳුනාගෙන එම දරුවන් අනාගතේ ඔවුන් වඩාත්ම දක්ෂ ක්‍රීඩාව තුළින් ඉදිරියට ගෙන යාම අරමුණු කරමෙම ජාතික වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.

    මෙම වැඩසටහන ශ්‍රී ලංකාව පුරා සියලුම පාසල්වල ක්‍රියාත්මක කිරීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යාංශය සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya