අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියානු ක්‍රිඩා උළෙලේ පදක්කම්ලාභී බුද්ධිකා ගුණරත්න ඇගයේ

    පෙබරවාරි 29, 2016

    12 දකුණු ආසියානු ක්‍රිඩා උළලේදී  කාන්තා හොකී තරගයෙන් ශ්‍රි ලංකාව රිදී පදක්කමක් ලැබීමට සමත් වූ අතර  එම කණ්ඩායමේ සමාජිකාවක් වූ කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ක්‍රීඩා නිලධාරිනියක ලෙස කටයුතු කරන වයි .එම්. බුද්ධිකා ගුණරත්න මහත්මිය ඇගයීමේ උත්සවයක් පසුගියදා පැවැත්විණි.

    කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති ඇගයිම් උළලේදී රිදී පදක්කම්ලාභී  බුද්ධිකා ගුණරත්න ක්‍රිඩිකාවට කෑගල්ල දිස්ත්‍රික් ලේකම් අබේවික්‍රම වනසුරිය මහතා විසින් සමරු තිළිණයක් පිරිනැමීම ද සිදු විය.

     

    DMU- Kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya