මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියා ක්‍රීඩා උළෙලේදී පදක්කම් දිනූ උදයාංගනී ක්‍රීඩිකාවට උපහාර

    පෙබරවාරි 25, 2016
    ඉන්දියාවේ පැවති 12 වැනි දකුණු ආසියා ක්‍රීඩා උළෙලේදී මීටර් 4x400 සහය දිවීම හා මීටර් 400 තරග ඉසව්වලින්  මව්බිමට රිදී හා ලෝකඩ පදක්කම් ලබාදුන් වැලිමඩ මහ විදුහලේ එම්.ඔමායා උදයාංගනී ක්‍රීඩිකාව හා ඇගේ පුහුණුකරු වන කේ.එම්.එස්.පී කුලතුංග මහතා පිළිගැනීමේ උත්සවයක් විදුහල් ආදි ශිෂ්‍ය සංගමය හා පාසල් ගුරුමණ්ඩලය සංවිධානය කර තිබිණ.
    වැලිමඩ ආදි ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින් ඔමායා උදයාංගනී ක්‍රීඩිකාව වැලිමඩ නගරයේදී පිළිගත් අතර  වැලිමඩ මහ විදුහලේදී උපහාර උත්සවය පවත්වනු ලැබීය.
     
    AP/DMU-Badulla
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya