අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලිස් අන්තර් කොට්ඨාස පාපන්දු තරගාවලිය අද

    පෙබරවාරි 19, 2016

    පොලිස් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන ටී.වයි. රයිට් සහා ෆර්ගියුසන් කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් තරගය අද (18) බම්බලපිටිය කේෂත්‍ර බලකා මූලස්ථාන පොලිස් ක්‍රීඩාංගනයේදී පැවැත් වේ.

    බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ සහ පොලිස් පාපන්දු සමාජයේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරී, ජාතික පාපන්දු සම්මේලනයේ විශේෂ ආරාධිත අමුත්තන්ගේ ප්‍ර‍ධානත්වයෙන් මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya