අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආරක්‍ෂක සේවා හා පෞද්ගලික ව්‍යවසාය කී‍්‍රඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය ක්‍රියාත්මක කෙරේ

    ජනවාරි 29, 2016

    ආරක්‍ෂක සේවා හා පෞද්ගලික ව්‍යවසාය කී‍්‍රඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන දිනය යටතේ කි‍්‍රයාත්මක  කි‍්‍රඩා වැඩසටහන ඊයේ (28) වනබම්බලපිටිය, පොලිස් ක්‍ෂේත‍්‍රබලකා මුලස්ථාන පොලිස් කී‍්‍රඩාංගනයේදී පැවැත්විය.

    ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප‍්‍රධානත්වයෙන් පොලිස්පති එන්.කේ ඉලංගකෝන් මහතා,නීතිය හා සාමය පිළිබද අමාත්‍යාංශයේ ලේකම් ජගත් පි. විජේවිර මහතා සහ උසස් පොලිස් නිලධාරින් රැසකගේ සහභාගිත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක විය.


    කී‍්‍රඩා අමාත්‍යාංශයේ සම්බන්ධීකරණයෙන් 2016 ජනවාරි මස 25 වන දින සිට 30 වන දින දක්වා ක්‍රියාත්මක කී‍්‍රඩා හා ශරීර සුවතා ප්‍රවර්ධන ජාතික සතිය ක්‍රියාත්මක වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya