අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුභ පතයි

    ජනවාරි 26, 2016

    ඉන්දියාවේ පැවැත්වෙන් දකුණු ආසියානු ක්‍රීඩා උළෙල සඳහා තරඟ වැදීමට නියමිත 500 ක් පමණ වන ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුභ පැතීමේ උත්සවයක් ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් අද (26) වන දින පෙ.ව.9.00 ට කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වීමට නියමිතය.

    මෙම අවස්ථාවට ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය එච්.එම්.එම්.හරිස්, ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් ඩී.එම්.ආර්.බී.දිසානායක, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් කේ.ඩී.එස්.රුවන්චන්ද්‍ර ඇතුළු අමාත්‍යාංශ නිළධාරීන් සහභාගී වෙයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya