මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පැරා මලල ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අද

    ජනවාරි 23, 2016

    ජාතික පැරා මලල ක්‍රීඩා උළෙලේ සමාප්ති උළෙල අද ප.ව.3.00 ට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

    මෙවර 2016 ජාතික පැරා මලල ක්‍රීඩා උළෙල ජනවාරි මස 21 වන දින මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.


    මෙවර දිවයින පුරා පවතින ක්‍රීඩා සමාජ 32 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 ක් පමණ සහභාගී වේ. ඩයලොග් ආයතනය හා ක්‍රීඩා අමාත්‍යාංශය මෙවර මෙම ක්‍රීඩා උළෙල සදහා දායකත්වය දක්වයි.

    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya