මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික පැරා මලල ක්‍රීඩා උළෙල ජනවාරි 21 සිට

    ජනවාරි 20, 2016

    2016 ජාතික පැරා මලල ක්‍රීඩා උළෙල 2016 ජනවාරි මස 21,22 සහ 23 යන තෙදින දියගම, මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බව ක්‍රීඩා අමාත්‍යාංශය පවසයි.

    සමාරම්භක උත්සවය 2016 ජනවාරි 21 දින පෙ.ව.8.00 ට සමාජ බලගැන්වීම් හා සුභසාදක අමාත්‍ය එස්.බී.දිසානායක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. සමාප්ති උළෙල 2016 ජනවාරි 23 වන දින ප.ව.3.00 ට ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

    මෙවර දිවයින් පුරා පවතින ක්‍රීඩා සමාජ 32 කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600 ක් පමණ සහභාගී වේ. ඩයලොග් ආයතනය හා ක්‍රීඩා අමාත්‍යාංශය මෙවර මෙම ක්‍රීඩා උළෙල සදහා දායකත්වය දක්වයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya