අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ක්‍රිඩා ආයතනයේ සහතිකපත් ප්‍රදානය 12 දා

    ජනවාරි 11, 2016
    ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය මගින් පවත්වනු ලැබූ ශරීර සුවතා උපදේශකවරුන් පුහුණු කිරීමේ, පුහුණුකරු කුසලතා සංවර්ධන හා ක්‍රීඩා විද්‍යා සහතිකපත්‍ර යන පාඨමාලාවල සහතිකපත් ප්‍රදානය  ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතා අතින් ජනවාරි 12 වන දින පෙ.ව.09.00 ට ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.
     
    AP

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya