අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ක්‍රීඩා පාඨමාලා සහතිකපත්‍ර පිරිනැමීම 12 දින

    ජනවාරි 10, 2016

    ජාතික ක්‍රීඩා විද්‍යා ආයතනය මගින් පවත්වනු ලැබූ ශරීර සුවතා උපදේශකවරුන් පුහුණු කිරීමේ, පුහුණුකරු කුසලතා සංවර්ධන හා ක්‍රීඩා විද්‍යා සහතිකපත්‍ර යන පාඨමාලාවල සහතිකපත් ප්‍රදානය ජනවාරි 12 දින සිදු කෙරේ.

    ක්‍රීඩා අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පෙ.ව.09.00 ට ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රධාන ශ්‍රවණාගාරයේදී මෙම සහතික ප්‍රදානය පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya