අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලියේ අවසන් තරග අද

    දෙසැම්බර් 23, 2015

    ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය සංවිධානය කරන ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලියේ අවසන් තරග අද (23) කොළඹ මියුසියස් විදුහල් ශ‍්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත. පිරිමි සහ කාන්තා බර පංති අටකින් සමන්විත මෙවර තරගාවලියට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ 200 ක් පමණ සහභාගි වෙති.

    තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානය සහ සමාප්ති උත්සවය සඳහා ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී හර්ෂණ රාජකරුණා, ක‍්‍රීඩා ඇමැති දයාසිරි ජයසේකර යන මහත්වරු සහභාගි වීමට නියමිතය.

     

    සමාප්ති උත්සවය සදහා මෙරටට පැමිණ සිටින කොරියානු ටයිකොන්ඩෝ කණ්ඩායමේ සංදර්ශනය ද අද මෙහිදී පැවැත්වේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya