අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවේ ජය නවසීලන්තයට

    දෙසැම්බර් 22, 2015

    ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර පැවැත්වුණු දෙවන ටෙස්ට් තරගය කඩුළු 5න් ජයග්‍රහණය කිරීමත් සමඟ හැමිල්ටන්හිදී පැවති ශ්‍රී ලංකාවට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවේ සම්පූර්ණ ජය හිමි කර ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්වී ති‍බේ.

    ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමේ ලකුණු 292ක්ද,දෙවන ඉනිමේ 133 ක්ද ලබාගත් අතර ප්‍රතිචාර ලෙස නවසීලන්ත කණ්ඩායම පළමු ඉනිමේ ලකුණු 237 ක්ද, ‍දෙවන ඉනිමේ කඩුළු 5 ට ලකුණු 189 ක්ද ලබාගන්නා ලදී.

     

    ඒ අනුව තරගාවලිය 2-0 ක් ලෙස ජයග්‍රහණය කිරීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.

     

    තරග 5 කින් සමන්විත ශ්‍රී ලංකා – නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය පළමු තරගය ලබන 26 වන දා ක්‍රයිස්චර්ච් හිදි ආරම්භ වීමට නියමිත ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya