අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ක්‍රීඩා උළෙල ඊයේ තරග ප්‍ර‍තිඵල

    දෙසැම්බර් 20, 2015

    දියගම මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන 41වන ජාතික ක්‍රීඩා උළලේ ඊයේ දිනයේ තරග ප්‍ර‍තිඵල පහත සඳහන් වේ.

    මීටර් 800 - කාන්තා
    ප්‍රථම ස්ථානය- ඩබ්.කේ.එල්.ඒ.නිමාලි (තරග කාලය මි.2:05.4) නව ක්‍රීඩා උළෙල වාර්තාවකි
    දෙවන ස්ථානය - ජී.ටී.ඒ.අබේරත්න (තරග කාලය මී.2:06.1)
    තෙවන ස්ථානය - ඩබ්.පී.ඊ.ආර්.දුලක්ෂි (තරග කාලය මි.2:10.7)

    මීටර් 800 - පිරිමි
    ප්‍රථම ස්ථානය - කේ.ජී.ඒ.පී.අමරසිරි (තරග කාලය මි.1:50.3)
    දෙවන ස්ථානය - කේ.එච්.ඒ.ඩී.එස්.කුමාරසිංහ(තරග කාලය මි.1:50.9)
    තෙවන ස්ථානය - ආර්.කේ.සී.එස්.සෝමවර්ධන (තරග කාලය මි.1:51.3)

    දුර පැනීම - පිරිමි
    ප්‍රථම ස්ථානය - ඩබ්.පී.ඒ.ජයසිරි (වාර්තාකල දුර මීටර් 7.57)
    දෙවන ස්ථානය - ඒ.ඩී.ඒ.ප්‍රනාන්දු (වාර්තාකල දුර මීටර් 7.37)
    තෙවන ස්ථානය - එම්.අයි.එම්.මිෆ්රාන් (වාර්තාකල දුර මීටර් 7.27)

    රිටි පැනීම - පිරිමි
    ප්‍රථම ස්ථානය - එම්.එච්.අයි. සදරුවන් (වාර්තාකල උස මීටර් 4.83) නව ක්‍රීඩා උළෙල වාර්තාවකි
    දෙවන ස්ථානය - ඒ.චන්න ප්‍රනාන්දු (වාර්තාකල උස මීටර් 4.40)
    තෙවන ස්ථානය - කේ.ඒ.සී.පී.සේනාරත්න (වාර්තාකල උස මීටර් 4.40)

    යගුලිය දැමීම - පිරිමි
    ප්‍රථම ස්ථානය - ඒ.අයි.ඩී.පෙරේරා ( වාර්තාකල දුර මීටර් 15.29)
    දෙවන ස්ථානය - ආර්.එස්.ජයවර්ධන (වාර්තාකල දුර මීටර් 14.63)
    තෙවන ස්ථානය - ශෂිල ජයකොඩි (වාර්තාකල දුර මීටර් 13.76)

    මිටිය විසි කිරීම - කාන්තා
    ප්‍රථම ස්ථානය - පී.කේ.ඒ.ඒ.මධුවන්ති (වාර්තාකල දුර මීටර් 43.18) නව ශ්‍රී ලංකා වාර්තාවකි
    දෙවන ස්ථානය - ඒ.ඩබ්.ඒ.එස්.එම්.අමරසිංහ (වාර්තාකල දුර මීටර් 41.71)
    තෙවන ස්ථානය - එච්.ඒ.අරුණි ලක්ෂිකා (වාර්තාකල දුර මීටර් 39.61)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya