මීටර් 800 - කාන්තා
ප්‍රථම ස්ථානය- ඩබ්.කේ.එල්.ඒ.නිමාලි (තරග කාලය මි.2:05.4) නව ක්‍රීඩා උළෙල වාර්තාවකි
දෙවන ස්ථානය - ජී.ටී.ඒ.අබේරත්න (තරග කාලය මී.2:06.1)
තෙවන ස්ථානය - ඩබ්.පී.ඊ.ආර්.දුලක්ෂි (තරග කාලය මි.2:10.7)
මීටර් 800 - පිරිමි
ප්‍රථම ස්ථානය - කේ.ජී.ඒ.පී.අමරසිරි (තරග කාලය මි.1:50.3)
දෙවන ස්ථානය - කේ.එච්.ඒ.ඩී.එස්.කුමාරසිංහ(තරග කාලය මි.1:50.9)
තෙවන ස්ථානය - ආර්.කේ.සී.එස්.සෝමවර්ධන (තරග කාලය මි.1:51.3)
දුර පැනීම - පිරිමි
ප්‍රථම ස්ථානය - ඩබ්.පී.ඒ.ජයසිරි (වාර්තාකල දුර මීටර් 7.57)
දෙවන ස්ථානය - ඒ.ඩී.ඒ.ප්‍රනාන්දු (වාර්තාකල දුර මීටර් 7.37)
තෙවන ස්ථානය - එම්.අයි.එම්.මිෆ්රාන් (වාර්තාකල දුර මීටර් 7.27)
රිටි පැනීම - පිරිමි
ප්‍රථම ස්ථානය - එම්.එච්.අයි. සදරුවන් (වාර්තාකල උස මීටර් 4.83) නව ක්‍රීඩා උළෙල වාර්තාවකි
දෙවන ස්ථානය - ඒ.චන්න ප්‍රනාන්දු (වාර්තාකල උස මීටර් 4.40)
තෙවන ස්ථානය - කේ.ඒ.සී.පී.සේනාරත්න (වාර්තාකල උස මීටර් 4.40)
යගුලිය දැමීම - පිරිමි
ප්‍රථම ස්ථානය - ඒ.අයි.ඩී.පෙරේරා ( වාර්තාකල දුර මීටර් 15.29)
දෙවන ස්ථානය - ආර්.එස්.ජයවර්ධන (වාර්තාකල දුර මීටර් 14.63)
තෙවන ස්ථානය - ශෂිල ජයකොඩි (වාර්තාකල දුර මීටර් 13.76)
මිටිය විසි කිරීම - කාන්තා
ප්‍රථම ස්ථානය - පී.කේ.ඒ.ඒ.මධුවන්ති (වාර්තාකල දුර මීටර් 43.18) නව ශ්‍රී ලංකා වාර්තාවකි
දෙවන ස්ථානය - ඒ.ඩබ්.ඒ.එස්.එම්.අමරසිංහ (වාර්තාකල දුර මීටර් 41.71)
තෙවන ස්ථානය - එච්.ඒ.අරුණි ලක්ෂිකා (වාර්තාකල දුර මීටර් 39.61)