අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ක්‍රීඩා උළලේ ඊයේ තරග ප්‍ර‍තිඵල

    දෙසැම්බර් 19, 2015

    41 වැනි ජාතික ක්‍රීඩා උළෙල ඊයේ (18) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේදී ආරම්භ විය.

     

    ඊයේ දිනයේ පැවති මලල ක්‍රීඩා ඉසව් කිහිපයක ප්‍ර‍තිඵල පහත සඳහන් වේ. 

    යගුලිය දැමීම කාන්තා ඉසව්වේ ප්‍රතිඵල

    ප්‍රථම ස්ථානය- ටී. කේ. ප්‍රනාන්දු - දුර ප්‍රමාණය මීටර් 14.45
    දෙවන ස්ථානය - එම් .එන් .ඩී . මුතුනායක - දුර ප්‍රමාණය මීටර්13.20
    තෙවන ස්ථානය - පී.ඒ. ප්‍රියානිකා කුමාරි - දුර ප්‍රමාණයමීටර්11.47

    මිටිය විසිකිරීම පිරිමි ඉසව්වේ ප්‍රතිඵල

    ප්‍රථම ස්ථානය- කේ. නිලන්ත - දුර ප්‍රමාණය මීටර් 45.08
    දෙවන ස්ථානය - එල්.ඒ.ඩී.ඊ. පී. අලන්සන් - දුර ප්‍රමාණය මීටර්44.65
    තෙවන ස්ථානය - ඩබ්.ජී. එස්.ආර්. කුමාරසිරි- දුර ප්‍රමාණයමීටර්44.26

    තුන් පිම්ම කාන්තා ඉසව්වේ ප්‍රතිඵල

    ප්‍රථම ස්ථානය- එච්.ඩී . විදුෂා ලක්ෂානි - දුර ප්‍රමාණය මීටර් 12.98
    දෙවන ස්ථානය - කේ. ඒ. එස්. දුලන්ගනී - දුර ප්‍රමාණය මීටර්12.16
    තෙවන ස්ථානය - බී. වී. පූජා දිව්‍යාන්ගී - දුර ප්‍රමාණයමීටර්12.09


    රිටි පැනීම කාන්තා ඉසව්වේ ප්‍රතිඵල

    ප්‍රථම ස්ථානය- ජේ. අනීතා - දුර ප්‍රමාණය මීටර් 3.25
    දෙවන ස්ථානය - කේ.ඒ.කේ. ලක්රානි පෙරේරා - දුර ප්‍රමාණය මීටර් 3.15
    තෙවන ස්ථානය - ආර්. කාවේරි - දුර ප්‍රමාණයමීටර් 2.75

     

    kpm

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya