අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ස්වීඩන දූත මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානී ජනමාධ්‍ය ඇමති හමුවෙයි

    දෙසැම්බර් 15, 2015

    මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදී සිටින ස්වීඩන රජයේ දූත මණ්ඩල නියෝජ්‍ය ප්‍රධානි දන්ලාල් වොල්වෙන් (Danlal Wolven) සහ මාර්කස් හෝල්ක්නෙට් (Marcus Holknekt) යන මහත්වරුන්, පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා හමු විය.

    පාර්ලිමේන්තු පරිශ්‍රයේදී ආණ්ඩු පක්ෂයේ ප‍්‍රධාන සංවිධායක කාර්යාලයේදී ඊයේ (14) මෙම හමු පැවැත්විණි.

     

    ශ්‍රි ලංකාවේ දැනට පවතින දේශපාලන තත්ත්වය, රජයේ ඉදිරි සංවර්ධන දැක්ම හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ දෙපාර්ශවය අතර සාකච්ඡාවට ලක් විය.

     

    මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන මහතා එක්ව සිටියේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya