මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ශ්‍රී ලංකා ජාතික රෝල් බෝල් කණ්ඩායම හෙට පූනේ බලා පිටත්ව යයි

    දෙසැම්බර් 13, 2015

    ශ්‍රී ලංකා  ජාතික රෝල්  බෝල් කණ්ඩායම 2015 ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් හෙට (14) ඉන්දියාවේ පූනේ බලා පිටත්ව යෑමට නියමිතය.

    සාමාජිකයන් 07 දෙනෙකුගෙන් යුතු මෙම කණ්ඩායමේ නායකත්වය ලක්ෂාන් උදයංග  දරණ අතර ලසන්ත ප්‍රමුදිත උප නායකත්වය දරයි.

     

    ක්‍රීඩා අමාත්‍ය නීතීඥ දයාසිරි ජයසේකර මහතා පසුගියදා (09) ටොරින්ටන් ක්‍රීඩා පිටියේදී රෝල් බෝල්  ක්‍රීඩා කණ්ඩායම හමු වී සුභ පැතුම් එක්කළ අතර ඔවුන් සමඟ සමුහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. එම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ඩබ්.එම් ආර්. බී . දිසානායක, ක්‍රීඩා  අධ්‍යක්‍ෂ ජෙනරාල් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර, ශ්‍රී ලංකා රෝල් බෝල්  සංගමයේ ලේකම්  බාලසිංහම් තවේන්ද්‍රන් , පුහුණුකරු  වික්ටර් ස්වාමිපිල්ලෙයි  ඇතුළු ක්‍රීඩකයන්  07 දෙනෙක් සහභාගී වූහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya