අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රන්සිළු ජයතිලකට පොදු රාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ තරගාවලියෙන් පදක්කම් 7ක්

    දෙසැම්බර් 11, 2015

    පොදු රාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ ශූරතාවලියෙන් රන්සිළු ජයතිලක ක්‍රීඩකයා ඉදිරිපත් වූ අතර ඔහු තරග කල සියළු ඉසව් ජයග්‍රහණය කර රන් පදක්කම් 06 ක් හා රිදී පදක්කම් 01 ක් දිනාගෙන ඇත.

    පොදු රාජ්‍ය මණ්ඩලීය සවි එසවීමේ තරගාවලිය දෙසැ.01 වන දින සිට දෙසැ. 08 වන දින දක්වා කැනඩාවේදී පැවැත්වුනි.


     
    රන්සිළු ජයතිලක ක්‍රීඩකයා බදාදා (09) රාත්‍රීයේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොලෙන් දිවයිනට පැමිණියේය.

     

    ඔහු අද (11) උදේ  9.00 ට ක්‍රීඩා අමාත්‍යංශයේදී  ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා හමුවීමට නියමිතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya